සංජය නාඋල්ලගේ ගේ කියවන වරුණ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

අධ්‍යාපනය ලැබීම මූලික ළමා අයිතිවාසිකමකි. මෙම කෙටි චිත්‍රපටය එම කරුණ වඩා වෙනස් අයුරකින් ඔබ වෙත ගෙනෙයි. මිනිසුන් දිළින්දන් ලෙසින් ඉපදීමේ වරදක් නැති මුත් දිළින්දන් ලෙසින් මියයාම වරදක් බව කියැවෙයි. පාසල් අධ්‍යාපනය ගිලිහීම වෙනුවෙන් කදිම විකල්පයක් මෙම කෙටි චිත්‍රපටය ගෙනෙයි. එය කැපවීම මතම පදනම් වන කියැවීම සහ ඉනික්බිති සොයා යෑමයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ එහි අධ්‍යක්ෂක සංජය නාඋල්ලගේ.

“සමාජ පසුබිම නිසාවෙන් අධ්‍යාපනය නොලබන සියළුම හෙට දවසේ දරුවන්ගේ පොතපත ඇසුරෙන් හා ජීවන අත්දැකීමෙන් වෙනස් කළ හැක. එය රටේත් අපේත් යුතුකමයි.”

 

  • තිර රචනය/ සංස්කරණය/ නිෂ්පාදනය/ සංස්කරණය

සංජය නාඋල්ලගේ
 

  • ආලෝකකරණය සහ කැමරාකරණය

සුදර්ශන සෝමරත්න
 

  • වේෂ නිරූපණය

එම්. එමිල්

  • කලා අධ්‍යක්ෂණය

නිශාන්ත ගුණවර්ධන

  • රංගනය

වරුණ භාෂිත

ප්‍රගීත් ඒකනායක

විජය ප්‍රේමදර්ශන

නිශාන්ත ගුණවර්ධන

සංජය නාඋල්ලගේ

 

 

රචින්ත ජයවර්ධන