සුධාරක කුමුදුගේ The Pigeon කෙටි චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සරළ අදහසක් වුවද මෙතෙක් කෙටි චිත්‍රපටයකින් දැක නොතිබුනු වැදගත් අදහසක් සහිත නිර්මාණයකි. එය මේ දිනවලදී වැඩි පුර කියැවෙන සියදිවි නසාගැනීමේ කතාවකින් ඇරඹී ඔබ නොසිතන මානයකට දිවයයි. මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක සුධාරක කුමුදු ගේ අදහසයි.

“ලොව සියළුම මිනිසුන් තමන්ගේම වූ සටනක නියැලෙයි. එමනිසා කෙනෙකු තවත් කෙනෙකු සම්බන්ධව ගන්නා ඕනෑම තීරණයකදී පියවරකදී එම පුද්ගලයා ගැන එම පුද්ගලයාගේ වටපිටාව ගැන දෙවරක් නොව කිහිපවරක්ම සිතිය යුතුයි.”

 

රංගනය

  • ප්‍රසන්න අනුරුද්ධ
  • පූර්ණිමා සඳුනි
  • මෛත්‍රී නිරෝෂාන්

 

අධ්‍යක්ෂණය

  • සුධාරක කුමුදු

 

තිර රචනය

  • ප්‍රසන්න අනුරාධ

 

කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය

  • හසිත්ප්‍රිය අමරකෝන්

 

ආලෝකකරණය

  • දුලාජ් මධුෂංක

කලා අධ්‍යක්ෂණය - සුපුන් ගීනාත්

 

සියදිවි නසාගැනීම දුර්වල පෞරුෂයක් ඇත්තන් සොයන විකල්පයකි. ‍ඔබට හෝ ඔබ හඳුනන අයෙකුට එවැනි සිතුවිල්ලක් පහළ වුවහොත් 0112 – 693460 අංකයෙන් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ අමතා උපදෙස් ලබාගන්න.

 

රචින්ත ජයවර්ධන