තාරක අබේසිංහ සහ කේෂර විජේසුරේන්ද්‍රගේ දැවෙන පියාපත්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මවකට සිය දරුවන් වෙනුවෙන් කළ නොකළ හැකි දෑ වෙන්කළ හොත් එම සීමාවන් කොතෙක් දුරට ඇදී යත්ද යන්න තීරණයට මෙම කෙටි චිත්‍රපටය උදවුවක් වෙයි. මේ එම කෙටි චිත්‍රපටය පිළිබඳ එහි අධ්‍යක්ෂඛවරුන්ගේ අදහසයි.

“ගැහැනියක ස්වකිය ජීවිතයේ උතුම් පදවිය හවත් මවු පිදවිය කුස මත මෙන්ම දෙවුර මත දරා හිඳිමින් අනේකවිධ බාධා අභියෝග දුක් සෝ සුසුම් මැද ඉන්ද්‍රඛිලයක් සේ නොසැලී සිටිමින් නූපන් ගන්ධබ්බයාත් හද පත්ලෙන් උපන් සෙනෙහස ජීවිතයක් බවට පත් කරන්නට යත්න දරන ඝෝර කටුක මෙන්ම අශිෂ්ඨ සම්පන්න සමාජයක මාතෘත්වයේ ආත්මගත පරිත්‍යාගයක්. එය වූ කලී දැවෙන විහඟුන් හී ප්‍රකාශන ශානරයයි.”

 

  • තිර රචනය සහ අධ්‍යක්ෂණය
    • තාරක අබේසිංහ සහ කේෂර විජේසුරේන්ද්‍ර

 

  • සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය
    • නුවන් ප්‍රදීප් තිලකරත්න

       
  • කලා අධ්‍යක්ෂණය
    • තාරක දුෂාන්ත

       
  • කැමරාකරණය
    •  ඉෂාන් කේ. ගමගේ

       
  • ශබ්ද සංකලනය
    •  තාරක තරංග මොරවක

       
  • රංගනය
    •  බිලීනා දිසානායක
    • ඔෂානි චන්ද්‍රානන්ද
    • කේෂර විජේසුරේන්ද්‍ර

 

රචින්ත ජයවර්ධන