ඔෂාන් යාපා අමරසේකරගේ "89" කෙටි චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

'මිනිසුන්ගේ වේදනාවන් කිසිදා නිමා නොවේ' යනුවෙන් චිත්‍රශිල්පී පෝල් ගොගෑන් පවසා තිබෙනවා. මිනිසා උපන්දා සිට වේදානාවන් විඳී. ඔවුන්ගේ වේදනාවන් යම් දුරකට හෝ සමනය කලේ කලාවයි. අප රටේ එක් යුගයකද ඒ අදුරු වේදනාවන් රජකලේ එය තව දුරටත් සනාථ කරමිනි. එම වේදනාවන්ගෙන් පීඩා විදී මිනිසුන්ගේ භාවයන් කොතරම් දුරකට අප හදුනාගත්තාද? මේ එහි කලාත්මක ප්‍රකාශනයකි. හුදෙක් මෙය කෙටි චිත්‍රපටයක් නොවේ.

  • අදහස/ කැමරාකරණය/ සංස්කරණය/ අධ්‍යක්ෂණය - ඔෂාන් යාපා අමරසේකර
  • විශේෂ ස්තුතිය - නන්දික දිනේෂ ජයකොඩි, අනුරාධ බණ්ඩාර විජේසිංහ, බුද්ධික කරුණාරත්න