රජීව් මධුමාධවගේ Humanity Feelings කෙටි චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter


 

“එකෙක් වෙනුවෙන් කාසි සොයන්න වෙරදරන අපි එවන් තවකෙක්ට ලෙහෙසියෙන්ම අසත්පුරුශකම් පාන බව නොසිතුව ඔබව ඔබට දකින්නට. තරගකරී ලොවේ ජීවිත සටනේ බලා පොරොත්තු කප්පරකට පොදි ගසාගත් ඔලු අතරේ වෙන කෙනෙකුගෙ සිහිනයක් දකීද එය මනුශ්‍යත්වයේ හැගීමයි.”

තිරරචනය/ අධ්‍යක්ෂණය

  • රජීවු මධුමාධව

කැමරාකරණය

  • තීක්ෂණ බුද්ධික
  • සුවින් චන්දුල
  • පුලිත හංසක

සංස්කරණය

  • සුවින් චන්දුල

ශබ්ද සංස්කරණය/ නිර්මාණය

  • තීක්ෂණ බුද්ධික

වේශ නිරූපණය

  • පංචමා සඳමිනි

රංගනය

  • රජීව් මධුමාධව
  • තරුෂිකා කෞමදී
  • ආර්. ඒ. හඳුන්නෙත්තිවෙනුරි ආසිංසනා
  • පංචමා සඳමිනි
  • විනීතා ගුණසීලි
  • එන්. ඩී. ගමගේ තිලිණ අකලංක
  • සෙෂාන් රශ්මික

 

රචින්ත ජයවර්ධන