ලකිඳු කෞෂාර පෙරේරාගේ - තාත්තා කෙටි චිත්‍රපටය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජීවිතය නම් වියරු කතරේ අපේ දියපොද තාත්තා තේමාවෙන් නිර්මාණය වන මෙම කෙටි චිත්‍රපටය සමාජයේ නිතර අසන්නට ලැබෙන කතාවක් පැහැදිලි කරනවා. ඒ ඔබට යමක අගය වැටහෙන්නට ඔබට එය අහිමි විය යුතුමය යන්නයි. ඔබට මේ මොහොතේ ජීවිතයේ අර්බුද යැයි පෙනෙ බොහෝමයක් දේ පසුකළ මිනිසෙකු වන ඔබේම පියානන් කෙරේ ඔබේ සිතේ කෝපයක් හටගන්නා අවස්ථා බොහෝමයක් ජීවිතයේ ඇති. නමුත් ඔබ විසින්ම ඒ කෝපය අස්වසාගත යුත්තේ ඔහු ගිලිහී යන යම් මොහොතක ඔබේ ජීවිතයට වන පාඩුව කුමක්ද කියා ඔබට නොගිණිය හැකි බැවිනි.

 

තිරරචනය/අදහස/සංස්කරණය/අධ්‍යක්ෂනය

  • ලකිඳු කෞෂාර පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය

  • දිනුක ලියනගේ

සහය අධ්‍යක්ෂණය

  • සවිඳු ලියනගේ

රංගනය

  • ප්‍රවීන් කටුකිතුලේ
  • සප්ත මිනිමුතු ෆොන්සේකා
  • අනූෂා දිසානායක
  • එච්. ඒ. ඉෂාර
  • බන්දුල නිමල්සිරි
  • සදේෂ් මොහොට්ටි
  • ඔනෙත් දිසානායක

 

රචින්ත ජයවර්ධන