'RAVANA RAMANA' Short Film by Sachitha Suduge



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාම රාවණා කතා පුවත ඉතිහාසයේ සිට වර්තමාණය දක්වාම නිර්මාණ සඳහා පදනම් කරගන්නා කාතාවකි.එය පදනම් කරගනිමින් කරන ලද කෙටි චිත්‍රපටයක් ලෙස RAVANA RAMANA හැඳින්විය හැකියි. අතීත කතාවේ චරිත චිත්‍රපටයේ කතාවට යොදාගනිමින් අලුත් කතාවක් නිර්මාණය කර ඇති අතර එම චරිත වර්තමාන සමාජයේ පවතින චරිත ලෙස නිරූපණය වෙයි.

රංගනය

  • වත්සලා සමරකෝන් , චන්දික ප්‍රසාද් , උදාන්ත අනුරාධ
     

රචනය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය

  • සචිත සුදුගේ
     

කැමරාඅධ්‍යක්ෂණය

 

  • අශාන් අමරසිංහ
     

විශේෂ ස්තුතිය

  • හෂාන් ගුණසේකර හා අෂාන් අමරසිංහ