Ashan Amarasinghe's Black and White



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

අතිවිශිෂ්ට රංගනයක් හා අධ්‍ය්ෂණයක් බව බැලූබැල්මටම පෙනෙන කෙටි චිත්‍රපටයක් වන මෙය තනි පුද්ගලයෙකුගේ ද්විත්ව රඟ පෑමෙන් යුක්තයි. යුද්ධයක ඔබේ ප්‍රතිවාදියා කවුරුන්ද යන වග ඔබ හඳුනාගන්නවාද? එම ප්‍රතිවාදියාත් ඔබත් අතර ඇති වෙනස්කම් සහ සමානකම් පිළිබඳ ඔබ සිතනවාද? මෙම කෙටි චිත්‍රපටය ඒ වෙනුවෙනි.

 

අධ්‍යක්ෂණය

  • අශාන් අමරසිංහ

රංගනය

  • කාලිංග මහේන්ද්‍ර

විශේෂ ස්තුතිය

  • අමිත් ක්‍රිෂාන්ත/ තරිඳු ගුණතුංග

 

රචින්ත ජයවර්ධන