හඳ එලියට වෙඩි තියන්න 28දා බොරැල්ලේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ටනුජ් අනවරත්න විසින් නිර්මාණය කරණ ලද ‘හඳ එලියට වෙඩි තියන්න’ වේදකා නාට්‍ය ඔක්තෝබර් මස 28 දින සවස 3.30ට සහ 6.45ට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදි පැවැත්වේ මෙහි ජනක කුඹුගගේ, වසන්ති රන්වල, ජයනාත් බණ්ඩාර, නදීශානි පේලිආරච්චි යන ශිල්පීන්ගේ රංගනයෙන්ද කපිල පූගලආරච්චි සංගීතයෙන්ද දායකත්වය ලබා දෙයි.වැඩි විස්තර සඳහා 0712300291, 0773155383 ඇමතීමෙන් ලබා ගත හැකිය.

20181015drama-1