Allu Arjunge උපන්දින තෑග්ග


සුපිරි දමිළ නළු Allu Arjunge ගේ නවතම සිනමා නිර්මාණය වන්නේ ඉභඬ Umar අධ්‍යක්‍ෂණය කරන “Pushpa” චිත්‍රපටයයි. මෙය තෙලිඟු බසින් නිර්මාණය වූ ත්‍රාසය, භීතිය, කුතුහලය රැගත් ක්‍රියාදාම චිත්‍රපටයක්ද වනවා. 

ලබන අගෝස්තු 13 වැනි දිනයේදී ඉන්දීය සිනමාහල්වලදී මෙම චිත්‍රපටය තිරගත වීමට නියමිතය.

පසුගිය අප්‍රේල් මස 08 වැනිදාට යෙදී තිබුණු අළු අර්ජුන්ගේ උපන්දිනය වෙනුවෙන් “Pushpa” චිත්‍රපටයේ සාමාජිකයන් විසින් අළු අර්ජුන් හට විශේෂ ත්‍යාගයක් ලබාදී තිබුණා. එනම් එය අර්ජුන්ගේ රංගනය සහිත අපූරු කෙටි වීඩියෝවක්.  

අන්තර්ජාලයට මුදා හැරුණු මෙම වීඩියෝවේ අළු අර්ජුන්ගේ නව පෙනුමට ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් ලැබී තිබීම තවත් විශේෂත්වයක්.

20210420Allu-1