මේ වනවිට සුපිරි පොප් ගායිකා ජෙනිෆර් ලොෆෙස් සමගින් ප්‍රේම සම්බන්ධයක් පවත්වන හොලිවුඩ් සුපිරි නළු බෙන් ඇෆ්ලෙක් හදිසියේම ලොස් ඇන්ජලිස් නගරයේ රිට්සි බෙල් එයාර් ප්‍රදේශයේ නිවසක් සහිත වතුයායක් මිළඳි ගෙන ඇතැයි වාර්තා වෙයි.
වර්ග අඩි 20,000ක නිවසක් සහ වතුයායක් මෙසේ ඇප්ලොක් විසින් මිළඳි ගෙන ඇත. හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වෙබ් අඩවියක් සඳහන් කර තිබුණේ බෙන් ඇප්ලොක් විසින් මිළඳි ගත් මෙම වතුයාය අවම ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් වටිනා බවය. එමෙන්ම බෙන් හා ලොෆෙස් එකතුවෙන් මෙය මිළඳි ගෙන ඇති බවටද මෙම තොරතුරු වැඩි දුරටත් අනාවරණය කර තිබේ.


Trending News
Events
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
