EXCLUSIVE
ඉලංගෝට නගිද්දී රංගනාත්ට බහින්නේ ඇයි ?
15-10-2026 | 9 hours ago
ඒයි මතකද ඉලංගෝ රාම්ගේ නෙළුම් කුළුණ ..නෙළුම් කුළුණ කීවට ඒ කුළුණේ නෙළුම ක් නෑ...හැබැයි කුළුණක්....එතකොට නෙළුම...නෙළුමක් තියෙනවා .....ඒක උදේට පිපිලා හවසට පරවෙලා යන නෙළුමක්











