2002 අවුරුද්දේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්යක්ෂණයට පිවිසි රන්ජන් රාමනායක වන් ෂොට් වන් (2005) , ලීඩර් (2009) ,ඩොක්ටර් නවරියන් (2017), චිත්‍රපට අධ්‍යක්ෂණය කරම්න් පැමිණි සිනමා ගමන් මගේ නවතම චිත්‍රපටය තමයි O.I.C ගඩාෆි.
රන්ජන් රාමනායක O.I.C ගඩාෆි ගෙ චරිතය රඟපාන මේ Film එකේ Film crew එක අපි මෙහෙම හඳුන්වලා දෙන්නම්.
ශ්‍රියන්ත මෙන්ඩිස් ,මහේන්ද්‍ර පෙරේරා ,ගිහාන් ප්‍රනාන්දු ,ධර්මප්‍රිය ඩයස් ,ජයනි සේනානායක,මහින්ද පතිරගේ ,දිලුක්ෂි වීරපෙරුම,පියුමි බොතේජු ඇතුළු නළු නිළියන් රොත්තක්ම රඟපානවා.
ඉතින් අපි O.I.C ගඩාෆි Media show .එක බැලුවා....අප්‍රේල් 30 වෙද්දි ගඩාෆි රට වටේටම සැරිසරනවා.
O.I.C ගඩාෆි හැදුන හැටි Behind the Scenes photo shoot එකකින් කියන්න අපිට හිතුණා









































Trending News
Events
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026

