යශෝදා විමලධර්ම
රංගවේදනියගේ සිනමා ජීවිතයේ දශක හතරක සිනමා ආවර්ජනා සිනමා දැක්ම ඉකුත් දිනක ජාතික චිත්රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණි.
යශෝදා රංගනයෙන් දායක වූ තීර්ථයාත්රා, සමනල සංධ්වනිය, ගරිල්ලා මාකටින් සහ වෛෂ්නාවී යන චිත්රපටත් අග්නිදාහය චිත්රපටයත් එම සිනමා දැක්මේදී ප්රදර්ශනය කෙරිණි.
ඇගේ සිනමා ජීවිතයේ ඇය හා රංගනයෙන් එක් වූ රංගවේදීන් මෙන්ම ඇය හා ඒ ගමනට එක්වූ විවිධ හිතවතුන් රැසක්ද එදින සහභාගි වූයේ දශක හතරක ඇගේ සිනමා ගමන් මඟ වෙනුවෙන් සුභ පැතුම් එක් කරන්නටය.



















Trending News
Events
යශෝදා - දශක හතරක සිනමා ආවර්ජනා
- 19-11-2026
හෙළ බසේ රෑ රටා -2026
- 19-11-2026
ටජ් මහල් ගිය ගිය ඩිෂ්නිගෙ Pre -Shoot
- 13-11-2026
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
