කෙහෙල්බද්දර පද්මෙගෙ phone එකෙන් "බඩු " එළියට අදිද්දී දන්න කියන නිළියොන්ගෙයි කොහොමත් අමුතු බුවෙක්ගෙයි නම් එළියට ආවානෙ...
ඒ අලකලංචියේ සැඟවුණු වග තුග හෝ හෝ ගාලා එළියට අදින වෙලේ ඒ නිළි රොත්තෙ එක නිළියක් වෙච්ච ශ්‍රීමාලි ෆොන්සේකා ස්ව කැමැත්තෙන්ම එළියට ඇවිත් C.I.D යට ගියා. Photo ගැහුවට පද්මෙ එක්ක එයා පද්මෙ දන්නෙ නෑ ලූ........ එහෙම කියපු ශ්‍රීමාලි තව මොනවද කීවෙ ඉතින්...
2022 ඩුබායි අවුරුදු උත්සවේට ගියේ මගේ වියදමෙන් ගෙදර අයත් එක්ක .එදා ලක්ෂ ගාණක් මිනිස්සු හිටියා.ඔය නම් කියන නිළියොත් හිටියා.පද්මෙ එක්ක මම photo ගන්න ඇති.ඒත් ඒ පද්මෙ කියලා මම දන් නෑ.ඩුබායි කියන්නෙ මට මගේ දෙවෙනි ගෙදර වගේ.එහෙ මගෙ බිස්නස් එකක් තියෙනවා .මම ඩුබායි ගියේ පද්මෙලාව හම්බ වෙන්න නෙවෙයි .මට ඕනෑ තරම් සල්ලි තියෙනවා.මට කාගෙවත් උදව් ඕනෙ නෑ.මම මගේ නම හදාගත්තෙ අමාරුවෙන්.ඒ නම හුඟාක් අය විනාශ කරන්න හදනවා.ආය නම් අවුරුදු උත්සවවලට යන්නෙත් පරිස්සමට photo ගහන්නෙත් පරිස්සමට .........
අන්න එහෙමයි CID යෙන් එළියට ආව ශ්‍රීමාලි Talk කළේ








Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026

