හිමාලි සයුරංගි මේ දවස්වල Hit එකක් වෙන්නෙ නටත් අයෙක් සුරා මතින් නාට්‍යයත් එක්ක.කසාදයෙන් දික්කසාද වෙච්ච හිමාලි දැන් තනිපංගලමේ දුවත් එක්ක ඉන්නවා කියලා තමයි කියන්නේ.
හිමාලි එයාගෙ උපන්දිනය සමරන්න මේ සැරේ නටත් අයෙක් සුරා මතින් එයාගෙ මහත්තයා ලද්දුටත් එන්න කීවා......
ලද්දු -රොෂාන් රවීන්ද්‍ර ත් ආයෙ කසාද නම් එපා කියලා ඉන්න කෙනානෙ.
ලද්දු එක්ක birthday party එකේ photos තමයි මේ












Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
