Traveling bag එකක් තුළ ප්‍රේමයේ අවසන් වත්කම දරාගත් පෙම්වතියගේ ඉරණම, ඔබට මතක නම් මීට වසර ගණනාවකට පෙරාතුව වේල්ල වීදියේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනය.......
එම සත්‍ය සිදුවීම අළලා සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ Room No 106 චිත්‍රපටයේ මංගල දර්ශනය ඉකුත් දිනයක පැවැත්වුණා.
බිමල් ජයකොඩි ,ඩිෂ්නි රාජපක්ෂ ,ප්‍රියන්ත සිරිකුමාර ඇතුළු නළු නිළි පිරිසක් රංගන දායකත්වය ලබා දෙන එහි මංගල දර්ශනය වර්ණවත් වූයේ මෙලෙසයි





























Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
