අලංකරණය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගෙවත්තක් අලංකාර කරන එක ගස් කොලන් මල් නිසා ඕනම නිකම්ම සිද්ධ වෙන ලේසි දෙයක් කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් ගෙවතු අලංකරණය කියන්නෙ කොයිතරම් හැකියාවක් සහ මහන්සියක් උවමනා, ලස්සන වැඩක්ද කියලා මේ වීඩියෝවෙන් නරඹන්න.

රචින්ත ජයවර්ධන