පොඩ්ඩට බ්ලැන්කට් එකක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වැහි කාලය. නොසිතූ ලෙසින් අධික සීතලක් අපිට දැනෙන පොසොන් මාසෙ පොඩ්ඩට තමුන්ගෙ අතින්ම හදලා දෙන්න පුළුවන් කදිම තෑග්ගක් තමයි මේ. මේ බ්ලැන්කට් එක හදන්නෙ අපි භාවිතයෙන් ඉවත් කරපු මේස්වලින් වීම සුවිශේෂයි.

රචින්ත ජයවර්ධන