එහෙම දිනපු එකම නළුවා සූර්‍යා

වසරක් තුළ චිත්‍රපට තුනක් කෝටි 200 සීමාව පසුකිරීමට සමත් වූ ප්‍රථම දමිළ නළුවා ලෙස දමිළ සිනමාව තුළ සූර්‍යා අභිෂේක ලබයි.
එම චිත්‍රපට ත්‍රිත්වය නම් කරුප්පු , විශ්වනාත් ඇන්ඩ් සන්ස් සහ ඊට පසුව අලුතින්ම තිරගත වූ scene චිත්‍රපටයයි.එම චිත්‍රපට ත්‍රිත්වයම කෝටි 200 සීමාවට ඇතුළත් වූ බව එහි නිෂ්පාදකවරුන් නිල වශයෙන් තහවුරු කර තිබේ.
13 වසරක් පුරා කෝටි 150 සීමාව පසු කරගැනීමට අපොහොසත් වූ සූර්‍යා මේ වසර තුළ සිනමා කර්මාන්තයට ඉන්දියානු රුපියල් කෝටි 800ක් පමණ උපයා දී අවසන්ය
Trending News
Events
ටජ් මහල් ගිය ගිය ඩිෂ්නිගෙ Pre -Shoot
- 13-11-2026
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
