ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘‘කොළඹ ඉතාලිය’’ ටෙලිනාට්‍යය සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරේ.
සුධර්මා ජයවර්ධන නිෂ්පාදනය කළ මෙම ටෙලිනාට්‍යයේ සම්පත් ජයවීර, ශනුදු ප්‍රියසාද්, චානුක ප්‍රබුද්ධ, අනුරාධ එදිරිසිංහ, ලාල් කුලරත්න, ජනක් ප්‍රේමලාල්, ආනන්ද අතුකෝරළ, නිල්මිණි කොට්ටගොඩ, ගයාත්‍රී ඩයස්, උදේනි නදීකා ඇතුළු නළු නිළියෝ රැසක් රඟපාති.



Trending News
Events
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
මළ මඟුලයි ...එන්න ළඟයි
- 14-01-2026
සිනමාවේ රස මුසු කළ Baiscope Resturant
- 14-01-2026
සැවෝයි ප්‍රිමියර් හීදී පිපුණු මලකි දුවේ නුඹ
- 12-01-2026
