දසතින් ගලා ආ සුබපැතුම් මැද දිමුත් ජීවිතයේ අලුත් ඉනිමක් අරඹයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිමුත් කරුණාරත්න කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ නොමැකෙන නමක් තිබූ තැනැත්තෙක්. ඉතින් ඔහුගේ ජීවිතයේ තවත් සුවිශේෂී ආරංචියක් ගැන පසුගිය දවස්වල බොහෝ කතාබහක් ඇසුනා.. ඔව් ඒ කතා ඇත්තක් කරමින් දිමුත් ඇය සමඟ අතිනත ගෙන තිබුණා.

ඇය නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දිනූ තැනැත්තියක්.. ඉනාමි කියූ සැනින් ඇයත් බොහෝ දෙනෙක් හඳුනනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා කළ අපූරු ෆොටෝ ෂූට් එකක් මේ දවස්වල සමාජමාධ්‍යයේ දැකගන්න ලැබෙනවා..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ඒ ආදරණීය ඡායාරූප පෙළ.