ටෙලි නාට්‍යය නිළියක් ලෙස අප කාගෙත් ආදරය දිනාගත් නදිෂා දයාරතන වර්තමානයේ ගායිකාවක් ලෙස අතිශය ජනප්‍රියව සිටියි. මේ දිනවල ඇය අලුත්ම ගීතයක් නිකුත් කිරිමට සූදනමින් සිටින අතර, ඒ පිළිබඳව අපි තොරතුරු විමසුවා.
මගේ අලුත්ම ගීතයේ නම තමයි ‘ලාලසිය’. මේ ගීතය නිකුත් කරන්න හිතාගෙන ඉන්නේ ජනවාරි මාසයේ. ගීතය ගැන කියනවා නම් මේ ගීතය ලිව්වේ යශෝදා අධීකාරි. ගී තනුව හා සංගීතය නිර්මාණය කළේ චමත් සංගිත්. විඩියෝව නිර්මාණය කළේ පසිදු කෞශල්‍ය. මේ ගීතයට අමතරව මගේ ගුරුතුමා දර්ශන රුවන් එක්ක කරපු ගිත කිහිපයක්ම තියෙනවා ඉදිරියට එන්න.



Trending News
Events
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
