මේ වෙද්දි රටේ සිව් කොණම තමන්ගේ මතය ප්‍රකාශ කරන්න පටන් අරන්. ඒ අතර බොහෝ දෙනෙක්ගෙ අවධානය යොමුවෙලා තියෙන්නෙ කලාකරුවන් දරන මතය මොකක්ද යන්නයි. ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන රොෂාන් රණවනත් තම අදහස මුහුණු පොතේ තබා තිබුණා.
පහතින් දැක්වෙන්නේ එම සටහනයි..
මම කිසිදා දේශපාලනය කෙරුවෙත් නැහැ...
මම කිසිදා දේශපාලනය කරන්නෙත් නැහැ..
මමත් ඔබ වගේ රටට ආදරේ, අසරණ , කලකිරුණු පුරවැසියෙකු පමණයි..දැන් ඇති!! එකතුවෙලා සාමකාමීව, අපේ ලක් මව අපේ දරුවන්ට බේරා දෙමු..



Trending News
Events
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
ලංකාවේ සිනමාවේ දෙවැනි ලකා රට වටේ
- 25-03-2026
