ලංකාවේ මහතම නිළිය ගිහානිගේ නවතම ඡායාරූප සමාජ මාධ්‍ය කළඹයි

  • 02-02-2022
  • Views 539

ගිහානි වීරසිංහ කියන්නේ කාලෙකට කලින් දේශපාලන කරලියත්, කලාවත් කැළඹූ චරිතයක්. මීට වසර කිහිපයකට පෙර චෝගම් උත්සවයට සහභාගී වුණු ගිහානි එම සිදුවීමෙන් පසුව අතිශයින් ජනප්‍රිය වුණා. ඇය දක්ෂ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක්. මෑතකදී ගිහානි ටෙලි නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ. නමුත් ගිහානි වීරසිංහ කියන නම ඇහුණු විගස ඕනෑම කෙනෙකුට ගිහානිගේ හැඩරුව මතක් වෙනවා.

පසුගිය දිනෙක ඇය සිය ෆේස්බුක් ගිණුමට ඇගේ නවතම සරාගී ඡායාරූප කිහිපයක් එක්කොට තිබුණා.

එම ඡායාරූප පහතින්.