සුබ මංගලම් - බිලී ප්‍රනාන්දු යුග දිවියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගිටාර් හා ඩ්‍රම්ස් වාදනයට අතිශයින් දක්ෂ බිලී ප්‍රනාන්දු විවිධ තලයේ ගීත ගායනා කිරීමටත් දක්ෂයෙක්.  යුවතියකට ඔබ ආදරේ නම් වැනි අතිශයින් ජනප්‍රිය ගී ගැයූ බිලී යුග දිවියට පිවිස තිබෙනවා.