ජනප්‍රිය ඉන්දීය සිනමා තාරකාවක් වන පල්ලවී සුභාෂ් ඊයේ (18දා) ලංකාවට පැමිණ තිබෙනවා. ඒ ඇය රංගනයෙන් දායක වන ලාංකීය නිෂ්පාදන දායකත්වයක් ලැබුණු second show චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම සඳහා. එම ගීත එළිදැක්වීම පසුගිය 18දා සවස කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වූවා. ඒ ශ්‍රී ලංකා – ඉන්දීය සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූ “සෙකන්ඩ් ෂෝ” චිත්‍රපටය ජුනි අග මාසයේදී ලොවපුරා තිරගත වීමට නියමිතයි. මෙය “Suspense, Thriller, Fantacy” ගණයට අයත් චිත්‍රපටයක්.






Trending News
Events
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
ජිගලෝ රිදී තිරයට
- 18-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
