ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘‘කොළඹ ඉතාලිය’’ ටෙලිනාට්‍යය සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරේ.
සුධර්මා ජයවර්ධන නිෂ්පාදනය කළ මෙම ටෙලිනාට්‍යයේ සම්පත් ජයවීර, ශනුදු ප්‍රියසාද්, චානුක ප්‍රබුද්ධ, අනුරාධ එදිරිසිංහ, ලාල් කුලරත්න, ජනක් ප්‍රේමලාල්, ආනන්ද අතුකෝරළ, නිල්මිණි කොට්ටගොඩ, ගයාත්‍රී ඩයස්, උදේනි නදීකා ඇතුළු නළු නිළියෝ රැසක් රඟපාති.



Trending News
Events
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
