ජපානයට ගිය ශෙහානිගේ අලුත්ම ඡායාරූප ටික මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශෙහානි කහඳවල කියන්නේ කොයි කවුරුත් ආදරය කරන යොවුන් නිලියක්නේ. ඇය රංගනයට වගේම නර්ථනයට , ගායනයටත් ඉතාමත් දක්ෂයි. ඉතිං ඇය මේ දිනවල ඉන්නේ ජපාන සංචාරයකයි. ඉතින් ජපානයට ගිය අතරතුර කවුරුත් ආදරය කරන ශෙහානි මෙන්න මේ වගේ ඡායාරූප ටිකක් එයාගේ සමාජ ජාලා ගිනුමට එකතු කරලා තිබුණා.

බලන්නකෝ මොන තරම් නම් ඇය සුරුපීද කියලා.