වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍ර තුනම එක ලෙස ජයගත් ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි කලාකරුවාට උපහාර උළෙලක් සංවිධානය කර තිබේ. රංගන ශිල්පියෙක් මෙන්ම අංග රචනා ශිල්පියෙක්ද වන විට්ටච්චි මහතා දශක ගණනාවක් පුරාවට ලාංකේය කලා ක්ෂේත්‍රයට සිදුකළ මෙහෙය ඉතා ඉමහත්. 'වසන්තට දවසක්' නම් මෙම උපහාර උළෙල මාර්තු 27 සවස 2.30ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම සම්මාන උළෙල 'අසූවේ අපි' කණ්ඩායම විසින් සංවිධානය කර තිබේ.


Trending News
Events
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
ජිගලෝ රිදී තිරයට
- 18-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
