තව දවසක් හමු වී ඉමු මේ භවේ.........
එක දවසක් දුටුවත් ඇති දෑස් ඔබේ.........

එහෙම ගයපු කීර්ති ට කොහොමත් මෙච්චර ඉක්මනින් යන්න වෙන්නෙත් නෑ .....
යන්න දෙන්නෙත් නෑ.....
ඒත් කිසිම සදාචාරයක් ආචාර ධර්මයක් නැති සමහර page අයිතිකාරයෝ චැනල් අයිතිකාරයෝ දැන් Artist ලා කී දෙනෙක් ජීවත්ව ඉද්දි මරාගෙන කෑවද.......?
Views වෙනුවෙන් විකුණාගෙන කෑවද ??
1956 ජනවාරි 29 වැනිදා ඉපදුණු කීර්ති පැස්කුවල් හෙවත් පැස්කුවල් වසම් ආනන්ද කීර්තිරත්නගෙ වයස දැන් අවුරුදු 70 ක්.කීර්ති පැස්කුවල් ගායකයෙක් වගේම ගිටාර් වාදකයෙක්.1976 දී බේස් ගිටාර්,ලීඩ් ගිටාර් සහ රිදම් ගිටාර් වාදකයෙක් ලෙස ක්ෂේත්රය ට පැමිණි කීර්ති පැස්කුවල් ට හෘදයාබාධයක් කියන News එක තමා සමාජ මාධ්‍ය ඔස්සේ ඇවිලුණේ.
ඒ ඔක්කොම බොරු .කීර්ති හොදින් .....
සමාජ මාධ්‍ය ඇවිළවූ Heart attack story ය ගැන කීර්ති පැස්කුවල් සමාජ මාධ්‍යයට කීවෙ මෙහෙමයි.
ඒ කතාව සම්පූර්ණයෙන් බොරු....මට එහෙම Heart attack එකක් ආවෙ නෑ...මම හොදින් ඉන්නවා....අනේමන්දා මිනිස්සු මේ තරම් පහත් තත්ත්වයකට වැටුණේ කොහොමද කියලා ......
Trending News
Events
ටජ් මහල් ගිය ගිය ඩිෂ්නිගෙ Pre -Shoot
- 13-11-2026
දුෂේනිගෙ රතු දවසට තරු පොකුරක්
- 14-10-2026
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
