Pete's Dragon දැන් තිරගතවෙයි


1977 වර්ෂයේදී තිරගතවූ Pete's Dragon චිත්‍රපටය දෙවැන්නක් ලෙස Pete's Dragon 2016 චිත්‍රපට පසුගියදා එළිදැක්විය. ඩේවිඩ් ලොව්රි විසින් අධ්‍යක්ෂණ කර ඇති මෙම චිත්‍රපටය මූලිකව නිර්මාණය වනු ලබන්නේ මැල්කොල්ම් මාර්මොර්ස්ටයින් විසින් රචිත Pete's Dragon ග්‍රන්තය ඔස්සේ නිර්මාණය විය. ඇමෙරිකානු ඩොලර් මිලියන 65ක වියදමක් දරා මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.