'Skiptrace' තිරගතවේ


ජැකී චෑන්ගේ චිත්‍රපටවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව කවුත් දන්න කාරණාවක්. මේ වසරේ මෙතෙක් ඔහුගේ කිසිදු චිත්‍රපටයක් එළිදක්වලා නැහැ. නමුත්, මෙම මස 03 වැනිදා ඔහුගේ නවතම චිත්‍රපටය එළිදැක්වුණා. 'Skiptrace' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය හාස්‍ය සහ සටන් පිරුණු චිත්‍රපටයක් ලෙස පැවසෙනවා. එයට මේ වනවිට බොහෝ ප්‍රතිචාර හිමිව පවතින අතර, එම චිත්‍රපටය ඊඒපී මණ්ඩලයේ ඇතැම් සිනමාහල් වල තිරගත වෙමින් පවතිනවා.