Box එකේ නැති දෙන්නෙක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-19-ent-117සාමාන්‍යයෙන් ඕනෑම සිනමාහලක උදෑසන දර්ශනයට එන්නෙ ජෝඩුනෙ. ඒ ප්‍රවණතාවය ඉතින් සක්කරයටවත් වෙනස් කරන්න බෑ. ඒ අතරත් ඉතින් පෙට්ටිගතවෙන ජෝඩු තමයි වැඩි හරියක් ඉන්නෙ.

ඉස්සර වගේ නෙවෙයි දැන් නම්, අපරාදෙ කියන්න බෑ පෙට්ටිත් හරි සනීපෙට හදලා තියෙනවා.

ඔන්න ඒ වගේ පෙට්ටිගතවුණු ජෝඩුවක් විවේක කාලයේදී එළියට ඇවිත් පහත මාලය දිහා බැල්මක් දැම්මලු. පහත මාලයේ ඒ චිත්‍රපටය බලන්න හිටියෙ දෙන්නයිලු. බොක්ස් ටික නම් පිරිලා.

‘සිනමාවට ආදරේ කරන දෙන්නෙක් හරි මේ ෆිල්ම් එක බලන එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ සුදු,’ කොල්ලා කෙල්ලට කිව්වලු.

 

DESHAYA