අනේ ඕක බෙල්ලෙ එල්ලා ගන්නවකො



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-19-ent-116දර්ශන තලයකදී තරමක් ප්‍රවීණ මැදිවයස් රංගන ශිල්පිනියකට කෝල් එකක් එනවලු. ඒක එයාගෙ ගෙදරින් ආපු කෝල් එකක් කියලා කතා කරන විලාසයෙන්ම කට්ටියට තේරැම් ගියාලු.

‘අනේ මේ මම මෙතන ෂූට් එකට ලෑස්තිවෙලා ඉන්නෙ. මඟුලක් කතා කරන්න එපා. ඔය කෙහෙල්මල තියපු තැන හොයාගන්න බැරිනම් ඕක බෙල්ලෙ එල්ලගෙන ඉන්නවකො,’ ඇගේ මූණ කේන්තියෙන් පුපුරනවලු.

‘ඇයි නංගි මේක මාර වදයක්නෙ. අපේ උන්දැගෙ ඇස් කණ්ණාඩි කුට්ටම හොයාගන්න බැරිවුණාම මට කෝල් කර කර අහනවා ඕක දැක්කද කියලා’ ළඟ හිටිය තරැණ නිළියකට ඇය විස්තර කළාලු.

 

DESHAYA