එහෙව් කිරි කැවිල්ලක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-12-ent-39ළඟදී පවත්වපු තවත් කලාශිල්පීන් සහභාගී වුණු බක්මහ උළෙලෙකදී පොඩි අකරතැබ්බයක් වෙලා.

අන්ධයාට කිරි කවන තරගයට ජනප්‍රිය නිළියකුයි නළුවෙකුයි සහභාගී වෙලා. උත්සවය පැවැත් වුණේ පන්සල් භූමියක. ආරාධිත ස්වාමීන් වහන්සේ දෙනමක්ද මෙය නරඹමින් සිටියලු.

කිරි කවන තරගයට සහභාගී වූ නළු නිළි යුවළ දිනුම් කණුවට යන ගමන් හාමුදුරුවන්ගෙ පුටු දෙක පෙරළලා දුවලා තියෙනවා. කොහොම හරි දෙන්නට දෙවැනි තැනත් හම්බවෙලා.

 

DESHAYA