හඳගමගේ 'ඇගේ ඇස අග' තිරගතවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගියදා අප්‍රේල් 27 වැනිදා තරංගනී සිනමාහලේ පැවති ප්‍රථම මාධ්‍ය ප්‍රදර්ශනය සමග ක්‍ෂේත්‍රය තුළ ආන්දෝලනාත්මක උණුසුම් කතාබහකට ලක්වූ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්‍ෂ අශෝක හඳගමගේ අලුත්ම සිනමා නිර්මාණය "ඇගේ ඇස් අග" පසුගිය 13 වැනි සිකුරාදා සිට ඊගල් ඇතුළු නගරයේ ප්‍රධාන සිනමාහල් රැසක ප්‍රදර්ශනය ඇරඹේ. ප්‍රදර්ශනය දින 25 කට පමණක් සීමාවන "ඇගේ ඇස අග" හඳගමගේ අටවැනි චිත්‍රපටයයි.

 

2016-05-17-ENT-24