අනුරගේ 'අනුරාලෝකය' දකුණු ලකට යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-25-ent-227

2017-08-25-ent-222අනුර ශ්‍රීනාත්ගේ විචිත‍්‍ර නිර්මාණ දැක්ම ‘‘අනුරාලෝකය 15 වන පියවර’’ පෙරඹර දැක්ම ගාලූ කලා මංගල්‍යයට සමගාමීව සැප්තැම්බර් මස 01 හා 02 දිනයන්හි පෙ.ව. 9.00 සිට රාතී‍්‍ර 8.00 දක්වා ගාල්ල ප‍්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට පිහිටි ගාල්ල කී‍්‍රඩා මණ්ඩප ශාලාවේදී පැවැත්වේ. එකම වහලක් යටදී විවිධ මාදිලියේ, විවිධ ශෛලියේ, විවිධ ප‍්‍රමාණයේ සිතුවම් 300කට අධික සංඛ්‍යාවකින් සමන්විතය.

 

  2017-08-25-ent-226 2017-08-25-ent-225 2017-08-25-ent-224 2017-08-25-ent-223