‘සෝරාරු පොට්රූ’ දමිල චිත්‍රපටයේ බොම්මි ලෙස රංගනයෙන් දායක වූ අපර්ණා බාලමුරලී මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. අපර්ණා සිය සිනමා ජිවිතේ ලබාගත් ඉහළම සම්මානය මෙය බව ඇය පවසයි.
මීට පෙර විවිධ සම්මාන උළලෙයන් රැසකදීම සම්මාන රැසක් දිනාගෙන තිබුණද අපර්ණා හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම ඇයට මෙම සම්මානයද සමගින් ඉන්දීය රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද හිමි වූ බව සඳහන් වෙයි.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
