
සරත් ධර්මසිරි දිගු නිහඬියාවකින් පසු ලියූ රති සිනමාමය තිර පිටපත අධ්‍යක්ෂණයේ වගකීම බාර අරන් තියෙන්නේ සුදේශ් වසන්ත පීරිස් .ශ්‍රීමාල් සොයිසා සහ සුරංග අමරසූරිය නිෂ්පාදනය වෙනුවෙන් වග වූ රතී රංගනයෙන් වර්ණවත් කරන්නට එක්වෙන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු ,චාන්දනී සෙනෙවිරත්න , චමීර ලියනගේ, ඩිස්නි රාජපක්ෂ ඇතුළු නළු නිළි කැළක්.... එහි මුහුරත් උළෙල පැවැත්වුණේ නවලෝක රංග පරිශ්‍රයේදී.......
...... ඉතින් ස්තුතියි තවත් චිත්‍රපටයක් ලාංකික සිනමාවට එකතු කරනවාට ......



























Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
