පසුගිය වසර අවසානයේදී ජගත් දේසායි නම් ව්‍යාපාරිකයා සමගින් විවාහ ගිවිසගත් ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි අමලා පෝල් මේ වනවිට ගැබිණියක්ව සිටියි. ඇය ඒ බව මීට දින කිහිපයකට පෙර සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා ඡායාරූප සහිතව සිය රසික පිරිස් දැනුම්වත් කර තිබේ.
මේ වනවිට දකුණු ඉන්දීය සිනමා කර්මාන්තයෙන් තාවකාලිව සමුගෙන ඇති අමලා සිය පවුලට එක්වීමට නියමිත අලුත් සාමාජිකයා වෙනුවෙන් ඉදිරි කාලය වැය කරන බව සඳහන් කර ඇත. අමලා අවසන් වරට පෙනී සිටියේ ටිචර් නම් මලයාලම් චිත්‍රපටයේය.

Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
