අනන්තයි ඔබේ ආදරේ දැන් ඔබේ තුරුලට
Artist - Warsha Wijesingha
Lyrics - Sampath
Fernandopulle
Melody Mixing & Mastering - Priyan Kariyawasam
Director - Niroshan Wijesingha
Assistant Director - Chaminda Udewela
Director of Photography - Sisikirana Paranawithana
ජනප්‍රිය නළු නිරෝෂන් විජේසිංහගේ දියණිය වර්ෂාගේ කුළුඳුල් ගීතය 'අනන්තයි ඔබේ ආදරේ' රූප රචනාව පසුගිය දවසක එළි දැක්කෙ මාලබේ Sky ligjt cinema හීදී.
ශ්‍රී ලාංකික රංගන ශිල්පියෙක් සහ ගත්කතුවරයෙක් වන නිරෝෂන් විජේසිංහගේ දියණිය වර්ෂා විජේසිංහගේ කුළුදුල් ගීතය තමයි ඒ.
එම අවස්ථාවට දිවයිනේ ජනප්‍රිය ගී පද රචකයින්, අධ්‍යක්ෂකවරන් මෙන්ම ජනප්‍රීය තරු රැසක් ආවා. නිරෝෂන්ගේ පිළිගැනිමේ කතාව රැස්ව සිටි සියළු දෙනා සංවේදී කළා.
ඉතින් ...වර්ෂා ඔයාට සාරවිට සුබ පැතුම්....!













Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026

