ආක්ෂේ කුමාර් හා ටයිගර් ෂෙරොෆ් රංගනයෙන් දායක වෙන චෝටේ මියා බඩේ මියා චිත්‍රපටය තිරගත වන නිසා කෝරටාලා සිල්වා අධ්‍යක්ෂණය කරන දේවාරා චිත්‍රපටය සිය ප්‍රදර්ශන දිනය අවලංගු කර ඇතැයි වාර්තා වෙයි.
මෙම චිත්‍රපටය එළැඹෙන අප්‍රේල් 05 වැනිදා හින්දි, මලායලම්, දමිල, තෙළිඟු හා කන්නඩ යන භාෂා පහකින් හඬකවා ප්‍රදර්ශනය කරන්නට සූදානම් කර තිබුණි. ඉන්දීය රුපියල් කෝටි 300ක වියදමකින් තැනුණ මෙම චිත්‍රපටයේ රාමා රාඕ, ජාන්වී කපූර් හා සායිෆ් අලී ඛාන් ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබයි.


Trending News
Events
රංගේන්ද්‍ර රවීන්ද්‍ර පාඨක සුරතට
- 09-03-2026
වර්ෂාගෙ ආදර ගීතය විඳින්න මාලඹේට ලොකු සෙනඟක්
- 06-02-2026
ගිරාගෙ දුවට අද ඉස්තරම් දවසක්ලු
- 22-01-2026
