2021 වසරේදී සිය සැමියා වූ ඩෝල්ටන් ගෝමස්ගෙන් වෙන්වූ පසුව ඇමෙරිකානු පොප් ගායිකා ආරියානා ග්‍රාන්ඩේ මේ වනවිට අලුත් පෙම්වතෙක් සොයා ගෙන ඇති බවට වාර්තා පළ වෙයි. ඒ ඊතන් ස්ලේටර්ය. ඊතන් යනු ඇමෙරිකාවේ බොහෝ දෙනෙකු ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පියෙකුද වෙයි.
ඔහුද විවාහකයෙකු වන අතර, ඔහුගේ බිරිඳ ලිලි ජේගෙන් මේ වනවිට දික්කසාද වීමට තිරණය කර ඇති අතර, බොහෝවිට එය දෙසතියක් තුළදී සිදුවෙනු ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ආරියානා ග්‍රාන්ඩේ පෙම්වතුන් කිහිප දෙනෙකුම පසුගිය වසර දෙක තුනකදී ඇසුරු කරනු ලැබු අතර, ඊතන් ඇයගේ අවසන් පෙම්වතාද වීම විශේෂත්වයකි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
