ආලියාට සුබපැතුව ලොවම දන්න සුපිරි තරුව

  • 21-04-2023
  • Views 141

මීට දින කිහිපයකට පෙර ආලියා භාට්ගේ 30 වැනි උපන්දිනය යෙදී තිබුණි. ඇගේ සැමියා රන්බීර් කපූර් ඇතුළු පවුලේ අය සමඟ එය සමරමින් ඇය ඡායාරූප පෙළක් සිය සමාජ පිටු අතරේ බෙදා ගෙන ඇත.

ඊට සුබපැතුම් එක්කළ පිරිස බොහෝ වන අතර, ඊට ආලියා සමග හාට් ඔෆ් ස්ටෝන් චිත්‍රපටයේ රඟපෑ ලොවම දන්න සුපිරි සිනමා තරුව ගාල් ගැටොඩ්ද සිටීම විශේෂත්වයකි. "Happy Birthday Ali" යනුවෙන් ඇගේ උපන්දින ප්‍රාර්ථනාවක් ආලියාට ඒවා තිබුණි. ආලියා හා ගාල් ගැටොඩ් මෙම චිත්‍රපටයේ රඟපාන කාලසමයේදී  ආලියා ගැබිණියක්වද සිටියේය.