‘ඒක් විලන් රිටන්ස්’හි හොට් සින් රඟපාන ඩිෂා

  • 05-08-2022
  • Views 223

මේ වනවිට ප්‍රදර්ශනය කිරිමට සූදානම් කර ඇති මෝහිත් සූරිගේ ‘ඒක් විලන් රිටන්ස්’ චිත්‍රපටය පිළිබඳව දැනුම්වත් කිරිමේ වැඩසටහනක් මීට දින කිහිපයකට පෙර ඉන්දීය සැටලයිට් නාළිකාවක විකාශය වූ අතර, ඊට චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන ජෝන් ඒබ්‍රහිම්, අර්ජූන් කපූර්, ඩිෂා පටානි හා තාරා සූතාරියා එක්ව සිටියහ.

නිවේදකයා ඩිෂාගෙන් චිත්‍රපටයේ එන සරාගි දර්ශන ගැන විමසු අවස්ථාවේදී ඇය පවසා තිබුණේ තමන් එම ජවනිකා තිරය තුළදී දකින්නට අකමැති බවය. මෙම චිත්‍රපටය පුරාම එවැනි ජවනිකා 21ක් අඩංගු වී ඇති අතර, ඩිෂා එවැනි සරාගි දර්ශන ප්‍රමාණයක් රඟපෑ පළමු චිත්‍රපටය මෙය බවද ඇය පවසා සිටියි.