බොලිවුඩයේ කිර්තිමත් නමක් දිනාගත් සිනමාවේදියෙකු වන කරන් ජෝහර් තම අලුත්ම චිත්‍රපටයේ තොරතුරු මීට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කර තිබේ. ඔහු පවසන්නේ තම අලුත්ම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ජනප්‍රිය යොවුන් නළුනිළි යුවළක් වන ටයිගර් ෂෙරෙෆ්ට හා දකුණු ඉන්දීය සිනමා නිළි රශ්මිකා මන්දනාට ලබාදි ඇති බවය.
ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය වන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ශාසන්ක් කයිතාන් විසින් වන අතර, නිෂ්පාදනය කරන් ජෝහර්ට අයත් ධර්ම් චිත්‍රපට නිෂ්පාදනය ආයතනය විසින් සිදු කරනු ලබන බව කරන් ජෝහර් සිය සමාජ පිටු අතරේ සජිවිව එක්වෙමින් පවසා ඇත.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
