දංගල් චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයින් ආදරය කළ සිනමා තරුවක් වූ ෆාතිමා සානා ෂෙයික්ට මේ වනවිට ජනප්‍රිය චිත්‍රපටයක නව නිර්මාණයක් සඳහා ආරාධනා ලැබි තිබෙන බව සඳහන් වෙයි. දැනට ලැබෙන තොරතුරුවලට අනුව මුකේෂ් භාත් විසින් නිෂ්පාදනය කරන ආෂික්‍යූ තුන්වැනි චිත්‍රපටයට ඇයව තෝරාගෙන ඇති බවය.
අනුරාග් බාසු විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට මුලින් යෝජනා වී තිබුණේ කත්‍රිනා කයිෆ් හා දිපීකා පදුකෝන්ගේ නම්ය. නමුත්, පසුව සානාගේ නම ඊට යෝජනා වී ඇත. කෙසේ වෙතත්, මුකේෂ් භාත් සමග කළ කතාබහකදී ඔහු පවසා තිබුණේ සානාගේ නම් මෙම චිත්‍රපටයට ඇතුළත් වුයේ කෙසේදැයි තමාද නොදන්නා බවය.



Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
