ජොලි මැදගිල්ලේ කොටු පච්චේ ඇත්ත නැත්ත

  • 01-11-2023
  • Views 186

සුපිරි හොලිවුඩ් සිනමා නළු ඇන්ජලිනා ජොලි මේ වනවිට සිය මැදඟිල්ලේ අලුත්ම පච්චයක් කොටා ඇති බවට තොරතුරු වාර්තා වෙයි. බොහෝ දෙනෙකු පවසන්නේ ඇන්ජලිනා ජොලි විසින් මෙම කොටා ඇති අලුත්ම පච්චය සිය හිටපු සැමියා වූ බ්‍රැඩ් ප්‍රිට් සම්බන්ධව නිර්මාණය වූ එකක් බවය.

එහෙත්, මෙම පච්චය ජොලිට කොටපු පච්ච කලාකරු පවසන්නේ මෙය බ්‍රැඩ් ප්‍රිට්ට කිසිසෙත්ම අදාල නොවන පව්චයක් බවය. කෙසේ වෙතත්, ඇන්ජලිනා ජොලි තවමත් මෙම අලුත්ම පච්ච විලාසිතාව ප්‍රසිද්ධ කර නොමැති බව සඳහන් වෙයි.