මෙවර 68 වැනි ඉන්දීය ජාතික සම්මාන උළලේදී වසරේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘තන්හජි’ හින්දි චිත්‍රපටයයි. මෙය ඕම් රවුත්ගේ අධ්‍යක්ෂණයක් වන අතර, ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන්, බුෂන් කුමාර්, කිෂන් කුමාර්ගේ සිනමා නිෂ්පාදනයකි.
පසුගිය වසරේ පැවැති ප්‍රකට ‘ෆිල්ම් ෆෙයාර්’ සිනමා සම්මාන උළලේදීද සම්මාන 13ක් සඳහාද මෙම චිත්‍රපටය නිර්දේශ වූ අතර, මෙවර ඉන්දීය ජාතික සම්මාන උළලේදීද මෙම චිත්‍රපටය සම්මාන හතරක් සඳහ නිර්දේශ වී තිබිම කැපි පෙනෙන සිදුවීමක් වි තිබුණි.


Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
